සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1637
ජලාවර්තී
Bot. hydrotropic
ජලාශජ අපිශාකය
ජලාශය
1. n. cistern
2. n. fount
3. n. fountain
4. n. reservoir
5. n. tank
6. n. water
7. water-works
ජලාශ්රිත
ජලිස්
n. lattice
ජලීකරණ කරනවා
vt. hydrogenate
ජලීන විසරණය
ජලීය
adj. aqueous
ජලීය නිස්සාරණය
ජලීය රස
ජලීයද්රාව්යතා වර්ධනය
ජලොදරය
Med. ascites
ජලෝඝය
n. flood
ජලෝත්පීඩනය
n. displacement
ජලෝද්ගම නළය
n. hydrant
ජලෝද්ධාරණය
ජලෝපල සෛලය
Bot. hydrostereid
ජව ඇහුරුම
Phy. power pack
ජව මානය
ජව මූලික
Phy. mains
ජව මූලිකය
Civ. main
ජව රෝදය
Mat. flywheel
ජව සම්පන්න
a. agile
ජව සවලය
Civ. power shovel