ජලීය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ජලය වැනි; ද්‍රවාකාර.
2. වි. වතුර අඩංගු; ජලය සහිත; දිය බහුල.
3. වි. ජලයෙහි හටගත්; ජලජ.
4. වි. දියෙහි හැසිරෙන; ජලචර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. aqueous