ජලිස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දිගටත් හරහටත් ලී පටි ගසා කරන ආවරණය; ගරාදිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. lattice