ජලාශ්‍රිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ජල + ආශ්‍රිත]
වි. ජලයෙහි ඇසුර ඇති; දිය රැඳුණු; වතුර ඇති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දිය රැඳුණු; වතුර ඇති

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. moist
2. a. watery