ජලාශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (වැව් පොකුණු ආදි) වතුර රඳා තිබෙන විශාල ප්‍රදේශය; ජලය රැස් කරන ටැංකි ආදි දෑ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. වතුර රඳා තිබෙන විශාල ප්‍රදේශය; දිය රැස් කර ඇති මහත් භූමි භාගය (සං. ජලාශය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cistern
2. n. fount
3. n. fountain
4. n. reservoir
5. n. tank
6. n. water
7. water-works