සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1636

ජලසීලෝමය

hydrocoele

ජලසේකය

n. douche

ජලහරණය

dewater

ජලහෝරා යන්ත්‍ර

clepsydra

ජල්පනය

1. Ele. babble
2. babbling
3. Aes. prattle

ජල්පිතය

Aes. gibberish

ජල්ලි

n. jelly

ජල්ලි වැනි

a. gelatinous

ජල්ලිකරණය

Che. pectization

ජල්ලිය

Phy. jelly

ජලාකර්ශක

a. hygroscopic

ජලාකර්ෂක

1. Aes. hydrophile
2. Che. hydroscopic
3. Bot. hygrometric
4. Che. hygroscopic

ජලාකර්ෂණය

Che. hygroscopy

ජලාකාර

water-borne

ජලාග්නේය

aqueo-igneous

ජලාධාරය

n. catchment

ජලාපවහනය

n. drainage

ජලාබුජ

1. a. viviparous
2. zoogonous(viviparous)

ජලාබුජතාව

1. Bot. viviparity
2. Bot. vivipary
3. zoogony(vivipary)

ජලාභ

Bot. reticulate

ජලාභ අපිශාකය

tank-epiphyte

ජලායනය

Che. aquation

ජලාලය

n. aquarium

ජලාවර්තනය

n. hydrotropism