ජලාබුජ

jalābuja

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. දලබුවෙන් උපදින; මාතෘ ගර්භයකින් ජනිත වන.
2. (උද්භි.) වි. ගසේ තිබියදීම හෝ ගෙඩිය තුළ දී ම බීජ හටගන්නා; මවු ශාකයෙන් වෙන් වීමට පෙර පැළවෙන.
3. (සත්ව.) වි. (උපදින විට ම) බෙහෙවින් වැඩී බිහි වන; වැඩුණු සත්ත්වයන් ලෙස උපත ලබන.
නා.ප්‍ර. මවුකුසයෙහි උපදින සත්ත්වයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ගරභාසයෙහි උපන්; මවු කුසින් උපන්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. viviparous
2. zoogonous(viviparous)

Digital Pāḷi Dictionary