ජලාබු
jalābu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දරු බොක්ක; ගර්භාශය; දලබුව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගර්භාසය; වැදෑමස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ගර්භාශය, දලබුව, දලබු බලනු. (පි. 295)
Digital Pāḷi Dictionary
- jalābu nt womb; placenta
jalābu
නා.ප්ර. දරු බොක්ක; ගර්භාශය; දලබුව.
පු. ගර්භාසය; වැදෑමස.
පු. ගර්භාශය, දලබුව, දලබු බලනු. (පි. 295)