සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1635

ජලවාරකය

n. caisson

ජලවාෂ්පය

n. water vapour

ජලවාෂ්පවිද්‍යාව

n. atmology

ජලවිකර්ෂක

Aes. hydrophobe

ජලවිච්ඡෙද්‍යය

hydrolyte

ජලවිච්ඡේදක

hydrolytic

ජලවිච්ඡේදනය

Che. hydrolysis

ජලවිච්ඡේදනය කරනවා

Che. hydrolyze

ජලවිච්ඡේද්‍ය

Bot. hydrolytic

ජලවිච්ඡේද්‍යය

Che. hydrolyte

ජලවිච්ඡේද්‍යු

hydrolytic

ජලවිච්ඡේද්‍යුය

hydrolyte

ජලවිද්‍යාව

n. hydrology

ජලවිදුලිය

hydro-electricity

ජලවිලායි ශීඝ්‍රතාව

slaking

ජලශක්ති විද්‍යාව

n. hydraulics

ජලශාකපත්‍රය

Bot. hydrophyll

ජලශාකය

Bot. hydrophyte

ජලශෝථ රෝගය

dropsy

ජලසංශ්‍රේණිය

Bot. hydrosere

ජලසන්නිය

n. cholera

ජලසම්පාදනය

1. Geo. irrigation
2. n. water supply

ජලස්ථිතිවිද්‍යාව විද්‍යාව

n. hydrostatics

ජලස්නාන ස්ථානය

n. watering place