ජලවාෂ්පය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වාතයෙහි වායුවක් වශයෙන් පවතින ජලය (=water vapour).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. water vapour