සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1634
ජලයාත්රණය
Law. voyage
ජලයෙන් ඉස්මතු වන ශාක
ජලයෙන් ඉහළ ඇති නැව් බඳ
n. top side
ජලයෙන් යට කරනවා
vt. deluge
ජලයෙන් යටවීම
1. inundation
2. submergence
ජලයෙන් වසනවා
vt. deluge
ජලයෙහි පාවෙන ශාක විත
n. plankton
ජලයෙහි පාවෙන සත්ව විත
n. plankton
ජලයෙහි වසන
a. aquatic
ජලයේ කිමිදෙන කුඩා පක්ෂියෙක්
n. ouzel
ජලයේ දියවෙන වායුවක්
Che. formaldehyde
ජලරුහ
adj. aquatic
ජලරුහ ශාකය
Bot. aquatic plant
ජලරූපණය
ජලරෝදය
1. n. turbidity
2. n. turbine
3. water-wheel
4. n. waterwheel
5. Phy. water wheel
ජලරෝධක
ජලරෝධක ඉටි රෙද්දක්
ජලරෝධක රෙද්ද
n. oilskin
ජලවහන පද්ධතිය
Geo. drainage system
ජලවහන ප්රදේශය
Geo. drainage area
ජලවහනය
ජලවහනයේ ඒකාබද්ධවීම
Geo. integration
ජලව්යාප්ත
Bot. hydrochoric
ජලව්යාප්තිය
Bot. hydrochore