ජලවහනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දිය වැගිරීම; දිය ගලා යෑම; ජලය වෑස්සීම.
2. නා. ජලය වැගිරෙන්නට සැලැස්සීම; ජලය බැස යන්ට සැලසීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දිය වැගිරීම; දිය ගලා යෑම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. drainage
2. drainge