ජලරුහ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. ජලයෙහි හෝ ජලාශ්‍රිත ව වැඩෙන; ජලජ (=aquatic).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. aquatic