සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1633
ජලභාජනය
n. cistern
ජලභීත
ජලභීතික
Che. hydrophobic
ජලභීතිකතාව
ජලභීතිකා රෝගය
n. rabies
ජලභීතිකාව
n. hydrophobia
ජලමට්ටම
n. water level
ජලමය
ජලමාන
Sur. hydrographic
ජලමාන විද්යාව
Sur. hydrography
ජලමානකය
1. n. water gauge
2. water-gauge
ජලමානය
1. Law. water gauge
2. n. water level
ජලමිතිය
Civ. hydrometry
ජලමිශ්ර කරනවා
dilute(v.)
ජලමුද්රාව
ජලය
n. water
ජලය ඇතුළට ගැලීම නවතන උස්වූ ගැටිය
n. coaming
ජලය උඩින් ගලායෑමෙන් කරකැවෙන
a. overshot
ජලය කාන්දු නොවන ඇඳුම
n. anorak
ජලය බිදීම
ජලය රත්කරන උපකරණය
ජලය සමග මිශ්ර කළ මිහිරි උණු මුද්රික පානය
n. negus
ජලයට අධිපති අශ්ව වෙස් ගත් භූතයා
n. kelpie
ජලයන්ත්රය
n. water mill