සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1632

ජලධරය

n. aquifer

ජලධාරකය

Law. catchment

ජලධාරාව

n. waterfall

ජලධාරිතාව

Bot. field capacity

ජලධිය

1. n. ocean
2. n. sea

ජලනල වැඩ

n. plumbing

ජලනල වැඩ කරුවා

n. plumber

ජලනළය

n. water pipe

ජලනිධිය

1. n. ocean
2. n. sea

ජලනිමිලයෝගය

hydrocleistogamy

ජලනිවාරක

waterproof

ජලපත්‍රය

Bot. hydrophyll

ජලපන්දු ක්‍රීඩාව

n. water polo

ජලපරිරෝධක

Phy. watertight

ජලප්

Med. jalap

ජලප්‍රවාහය

1. n. cataclysm
2. n. deluge
3. n. torrent

ජලපින්

1. jalap
2. Bot. jalapin

ජලපිබකය

Bot. hydropot

ජලපිහිත

waterproof

ජලපීල්ල

1. n. aqueduct
2. aquaeduct

ජලපේනය

Soc. hydromancy

ජලඵලීන

hydrocarpic

ජලඵලීනතාව

hydrocarpy

ජලභරිත

waterlogged