සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1631

ජලචර පක්ෂි

water-fowl

ජලචර පක්ෂි වර්ගයක්

n. ibis

ජලචර පක්ෂියෙක්

n. dabchick

ජලචාලක

hydromotor

ජලඡිද්‍රය

Bot. hydathode

ජලජ

1. adj. aquatic
2. water-borne
3. water-born

ජලජ පක්ෂියෙක්

n. coot

ජලජ වියෙක්

n. hydra

ජලජ වීන් සඳහා වන තටාකය

n. aquarium

ජලජ වීන් හා පැලෑටි සඳහා වූ තටාකය

n. aquarium

ජලජිවී රෝපණය

aquaculture

ජලජිවී වගාව

aquaculture

ජලජීව වගා ව්‍යවසාය

aquasilviculture

ජලජීවී වගාව

aquaculture

ජලතරංග

n. wave

ජලතරණ

Sur. navigational

ජලතරණ සටහන

Sur. navigational chart

ජලතරණය

Geo. navigation

ජලත්‍යාග කරනවා

Che. effloresce

ජලත්‍යාගිතාව

Che. efflorescence

ජලත්‍යාගී

Che. efflorescent

ජලතාපකය

1. n. water heater
2. water-heater

ජලතීරය

1. n. brink
2. n. waterfront

ජලධර

Bot. hydroger