ජලජ
jalaja
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. දියෙහි හටගත්; ජලයේ උපන්; අම්බුජ.
2. වි. ජලයේ ජීවත් වන; (බෙහෙවින්) ජලයේ ගැවසෙන හෝ හැසිරෙන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දියෙහි හටගත්.
පු. මත්ස්යයා.
න. පියුම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. aquatic
2. water-borne
3. water-born
Digital Pāḷi Dictionary
- jalaja 1 adj born in water; growing in water; aquatic [jala + ja]
- jalaja 2 nt [jala + ja]