ජලාකර්ෂක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[ජල + ආකර්ෂක]
1. (පාරිභා.) නා. තෙතමනය උරා ගන්නා; ජලය බී ගන්නා; ජලය අවශෝෂණය කරන (=hygroscopic).
2. නා. තෙතමනය උරා ගැනෙන නමුත් ද්රව නොවන ඝන ද්රව්යයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පහසුවෙන් ජලය උරාගන්නා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. hydrophile
2. Che. hydroscopic
3. Bot. hygrometric
4. Che. hygroscopic