ජල්ලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ජෙලටින් ආදියෙන් සාදා ගන්නා මෘදු ලොඳ වැනි රසවත් කෑමක්.
2. නා.ප්‍ර. ශාක ද්‍රව්‍යවලින් ලබා ගන්නා එවැනි ම ද්‍රව්‍යය.
3. නා.ප්‍ර. ඕනෑ ම ලොඳ වැනි ද්‍රව්‍යයක්.
4. නා.ප්‍ර. සිංහල ක්‍රීඩාවක්; පන්දු කෙළිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. jelly