ජලසේකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ජලයෙන් තෙමීම; දිය ඉසීම; නෑවීම; යමක් මත දිය වත්කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. douche