ජල්පනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කීම; කථා කිරීම; බිණීම.2. නා. මැතිරීම; ජප කිරීම.3. නා. මෙනෙහි කිරීම; ආවර්ජනා කිරීම.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. Ele. babble2. babbling3. Aes. prattleසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 667 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1636 ← ජලහෝරා යන්ත්රය ජල්පිතය →