ජ්වාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගිනි දැල්ල; ගිනි සිළුව.
2. නා. ගිනිමැලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. flame