නින්දිත
nindita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ගරහන ලද; නින්දා සහගත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නින්දා ලැබූ; නින්දිත වූ; ලාමක වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ගර්හිත; නින්දාකළ. (පි. 337)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. accursed
2. a. accurst
3. a. censurable
4. adj. contemptible
5. a. deplorable
6. a. despicable
7. a. detestable
8. a. discreditable
9. a. discredited
10. a. disgraceful
11. a. dishonourable
12. a. foul
13. a. ignominious
14. a. odious
15. a. scandalous
16. a. shameful
Digital Pāḷi Dictionary
- nindita pp blamed; criticized [√nind + ita]