බිම්බය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සූර්යයා චන්ද්‍රයා වැනි ග්‍රහලෝක වටා ඇති ඡායා වළල්ල.
2. කැඩපත් ආදී දිලිසෙන දෙයින් පෙනෙන ඡායාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. disc
2. n. disk
3. Med. egg
4. idol
5. n. image