මූර්තිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ශරීර ආකෘතිය ; රූප ස්වභාවය.
2. ධාතුව ; රූපාකාරය ; හැඩරුව ; පිළිමය.
3. ද්රව්යය ; ද්රව්ය ස්වභාවය.
4. අෂ්ට මූර්ති ; ආකාශ, වායු, අග්නි, ජල, පොළෝ, චන්ද්ර, සූර්ය සහ සජමාන නම් මූර්ති අට.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. antitype
2. n. avatar
3. Log. eidos
4. n. embodiment
5. Log. idol
6. n. image
7. n. incarnation
8. n. picture
9. n. sculpture
10. n. shape