යදි

yadi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අනුන්ගෙන් ඉල්ලා යැපෙන ; හිඟන ; යාචක ; අයැද සිටින.
නි. ඉදින් ; යම්හෙයකින්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

නි. ඉදින්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

අ. අනියමාර්‍ථයෙහි, ඉදින්, යම්හෙයකින්. (පි. 432)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Log. if

Digital Pāḷi Dictionary