සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 738
යථාජාත
ති. බාලයා, උපන් පරිදිවූ තැනැත්තා. (පි. 432)
යථාතං
අ. යම්සේ ද එමෙනි. (පි. 432)
යථාධම්ම
පු. දහම්වූ පරිදි, ශික්ෂවූ පරිදි, ආපත්තිවූ පරිදි, ධර්මානුකූල ලෙස. (පි. 432)
යථානුධම්ම
පු. දහම් වූ පරිදි, ධර්මය නොඉක්මවා. (පි. 432)
යථානුරූප
න. අනුරූප පරිදි, යොග්ය ලෙස. (පි. 432)
යථානුසිට්ඨ
පු. අනුසාසනා පරිදි, අනුශාසනා කළ ආකාරය. (පි. 432)
යථාපරාධසාසන
න. විනය පිටකය. (පි. 432)
යථාපි
අ. යම්සේ, උපමායෙහි. (පි. 432)
යථාභිරත්ත
අභිරත පරිදි, කැමති පරිදි. (පි. 432)
යථාභුච්චං
අ. විද්යමාන පරිදි, සිදුවූ හැටියට. (පි. 432)
යථාභූතං
ති. සිද්ධ වූ පරිදි, විද්යමාන ලෙස, ඇති සැටි. (පි. 432)
යථාභූතඤාණ
න. ප්රත්යය සහිත නාමරූප පරිග්රහණ ඥානය. (පි. 432)
යථාරහ
පු. (යථා+අරහ) සුදුසු පරිදි, යොග්ය පරිදි. (පි. 432)
යථාව
ති. සත්යවූ, ඇත්තවූ. (පි. 432)
යථාවක
ති. අවශ්යක, අවශ්යයෙන් ම සත්යවූ. (පි. 432)
යථාවතො
අ. සුදුසු ලෙස, සෑහෙන පරිදි, ඇත්ත ලෙස. (පි. 432)
යථාසන්ථතික
න. තමන්ට පැමිණි ආසනය නොවරදවා එහිම හිඳීම. (පි. 432)
යථාහි
අ. උපමායෙහි, යම්සේ. (පි. 432)
යථෙව
අ. (යථා+එව) උපමායෙහි, යම්සේ. (පි. 432)
යදා
අ. යම් කලෙක, යම් විටක. (පි. 432)
යදි
අ. අනියමාර්ථයෙහි, ඉදින්, යම්හෙයකින්. (පි. 432)
යදිච්ඡක
ති. කැමති පරිදි, ඉච්ඡානුරූප ලෙස. (පි. 433)
යදිච්ඡා
ඉ. ඉච්ඡා ප්රවෘත්තිය, කැමති පරිදි. (පි. 433)
යදිදං
අ. අනියමයෙහි, ඒ කවරේ ද, ඒ කුමක් ද. (පි. 433)