යථානුරූප
yathānurūpa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. යෝග්ය පරිදි වූ ; සුදුසු ලෙසින් පවත්නා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සුදුසු ලෙස (සං. යථා + අනුරූප)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අනුරූප පරිදි, යොග්ය ලෙස. (පි. 432)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Sta. positive
Digital Pāḷi Dictionary
- yathānurūpa adj [yathā + anurūpa]