සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3493
යථා තත්ත්වයට පත් කරනවා
vt. reinstate
යථා තත්වය
Acc. status quo
යථා තත්වයට පත් කරනවා
v. normalize
යථා දිනය
Acc. due date
යථා නොවූ
Soc. unreal
යථා පරිදි
adv. accordingly
යථා යෝගය
a. proper
යථාක්රමත්වය
n. normality
යථාක්රමයෙන්
adv. serially
යථාකාල
යථාකාලයෙහි
adv. in due course
යථාග
යථාගුණ
adj. euploid
යථාගුණකය
n. euploid
යථාගුණතාව
යථාතත්ත්වයට පමුණුවනවා
Law. restore
යථාතත්වය
Soc. reality
යථාතථ්ය
යථාතථ්යතාව
Mat. precision
යථාතථ්යය
Psy. precision
යථාදර්ශනය
n. perspective
යථානුභූතවාදය
Soc. positivism
යථානුරූප
Sta. positive