යථාභූත
yathābhūta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඇති සැටියෙන් වූ ; තත්ත්වාකාරයෙන් සිදු වූ ; නියම ලෙසින් ඇති වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ඇති සැටියේ වූ; නියම ලෙසින් ඇති වූ (පා. සං. යථාභූත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. සත්ය වූ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- yathābhūta adj as it is; in reality; of such nature [yathā + bhūta]