බුද්ධදත්ත පාලි අකාරාදිය – 555
යදා
නි. යම් කලෙක.
යදි
නි. ඉදින්.
යදිදං
නි. (යං+ඉදං) යම් මේ; යම් හෙයකින්.
යන්ත
3. යන; යමින්; පු. යන්ත්‍රය.
යන්තක
පු. යන්ත්‍රය.
යන්තනාළී
ඉ. යන්ත්‍රයේ පයිප්පය.
යන්තමුත්ත
3. යන්ත්‍රයෙන් වීසිකළ.
යන්තයුත්ත
3. යන්ත්‍රයක් ඇත්තා.
යන්ති
යත්.
යන්තික
පු. යන්ත්‍රය ක්‍රියාකරවන්නා; යාන්ත්‍රිකයා.
යපන
න. පවත්වා ගැනීම; පෝෂණය; යැපීම.
යපෙති
ජීවත් වෙයි; පවත්වයි; පෝෂණය කරයි; යැපෙයි.
යම
පු. නිත්‍ය වශයෙන් කරන ක්‍රියාව; යමරජ.
යමක
3. යුගල වූ.
3. බද්ධ වූ.
3. දෙකක් එකට වෙලී පවතින.
න. ජෝඩුව; ද්විකය; යුගලය.
යමකසාල
පු. බද සල්ගස.
යමදූත
පු. යමරජුගේ දූතයා.
යමපුරිස
පු. යමරජුගේ සේවකයා.
යමරාජ
පු. යමරජ.
යමලොක
පු. මරණින් පසු යත තැන; යමරජුගේ ලොව.
යව
පු. බාර්ලිනම් ධාන්‍ය වර්ගය.
යවකලාප
පු. යව; යවකරල් මිටිය.
යවස
පු. තෘණවර්ගයක්.
යවසූක
පු. යව ඇටයේ නන්ඩුව.
යස
පු. කීර්තිය; පිරිස; සම්පත.
න. කීර්තිය; පිරිස; සම්පත.