යස

yasa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කීර්තිය ; යසස ; සම්පත්තිය ; ඓශ්චර්යය ; ප්‍රසිද්ධිය.
වි. හොඳ අපූරු ; නිසි ; මනහර.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කීර්තිය; පිරිස; සම්පත.
න. කීර්තිය; පිරිස; සම්පත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. න. කීර්‍තතිය, ගුණ ඝොෂාව, ගුණකථනය. (පි. 434)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fame
2. a. fine
3. a. goodly
4. a. great
5. a. neat
6. a. pretty

Digital Pāḷi Dictionary