සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 740
යමති
ක්රි. (√ භු. යම, නාසෙ, නැසීමෙහි +ති) නැසෙයි. (පි. 433)
යමදූත
පු. යමයාගේ දූතයා, දෙවදූතයා. (පි. 433)
යමපුරිස
පු. යමරජුගේ සෙවක පුරිසයා, නිරිසතා. (පි. 433)
යමරාජ
පු. යමරජු. (පි. 433)
යමල
න. යුගල. (පි. 433)
යමලොක
පු. අපාය, නිරය. (පි. 433)
යමවිසය
පු. යමලෝකය, යමයාගේ බලය. (පි. 433)
යමසාදන
න. යමලෝකය, යමයාගේ රාජධානිය. (පි. 433)
යමු
√ භු. පටිසෙධෙ, වැලැක්මෙහි, යමයති, වලකයි. (පි. 433)
යමුනා
ඉ. එනම් මහ ගඟ. (පි. 433)
යව
පු. යව ධාන්යය, ගෝධූම, එනම් වාතය. (පි. 433)
යවක
න. වී හෝ යව කුඹුර. (පි. 433)
යවකුම්මාස
පු. යවපිටියෙන් කළ පිට්ටු, යව පිඬු. (පි. 433)
යවන
න. යොන් රට, අරාබි ආදි යවන රාජ්යයන්. (පි. 434)
යවන පුප්ඵ
න. යොන් පුප්, සඳුන් මල්. (පි. 434)
යවස
පු. තෘණ විශේෂයක්, තණ වර්ගයක්, පිදුරු, ගව ආහාර. (පි. 434)
යවසී
පු. කීර්තති ඇත්තා, යසස් ඇත්තා. (පි. 434)
යවසූක
න. යව වී තණ්ඩුව, යව වී කොස්ස. (පි. 434)
යස
පු. න. කීර්තතිය, ගුණ ඝොෂාව, ගුණකථනය. (පි. 434)
යස දත
පු. යසස් දායකයා, සම්පත් දෙන්නා. (පි. 434)
යසපටි ලාභ
පු. යසස් ලැබීම, කීර්තති ලාභය. (පි. 434)
යසවන්තු
පු. යසස් ඇත්තා, සදකීර්තති ඇත්තා. (පි. 434)
යසස්සී
පු. යසස් ඇත්තා. (පි. 434)
යසු
√ දි. උත්සාහ කිරීමෙහි, යස්සති, උත්සාහ කරයි. (පි. 434)