යවන

yavana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පැරණි ග්‍රීසියට, මිසරයට හා අරාබියට සම්බන්ධව තදාසන්න ප්‍රදේශවලට අයත් ; එහි වැසියනට, භාෂාවට හෝ සංස්කෘතියට සම්බන්ධ.
1. නා.ප්‍ර. පුරාණ ග්‍රීක් අධිරාජ්‍යයට යටත්ව තිබූ ප්‍රදේශය ; එහි භාෂාව.
2. තිරිඟු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. යෝනකයා (සං. යවන)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. යොන් රට, අරාබි ආදි යවන රාජ්‍යයන්. (පි. 434)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. greece
2. st. greek