යව

yava

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශීත කලාපික ධාන්‍ය විශේෂයක්.
2. මිනුම් ඒකකයක් ; යුකා අටක හෝ අබ ඇට අටක හෝ බර.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. බාර්ලිනම් ධාන්‍ය වර්ගය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. යව ධාන්‍යය, ගෝධූම, එනම් වාතය. (පි. 433)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. barley
2. int. begone
3. hordein
4. st. malt

Digital Pāḷi Dictionary