යාව
yāva
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නි. යම්තාක් ; යම් දෙයක් පවත්නා තෙක් ; සිද්ධියක අවසානය දක්වා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. යම් තාක්; යම් පමණ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. පරිච්ඡෙද, සාකල්ප, ප්රකීර්ණ, අවධි, අවධාරණ යනාදියෙහි. (පි. 435)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- yāva 1 ind as long as; as far as; so much so; up to; until; from… to
- yāva 2 ind how; how much; how well