සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3495

යථාවත් කිරීම

1. adjustment
2. truing

යථාවරණය

orthoselection

යථාවර්ණ

Sur. orthochromatic

යථාවිධ

Law. normal

යථාවිධතාව

Law. normality

යථාවිධිත්වය

Aes. exactness

යථාවිධිය

exactness

යථාවේග පරිණාමය

horotely

යථාවේග පරිණාමී

herotelic

යථාස්ථ

Aes. intact

යථොක්ත

a. above-mentioned

යථෝද්භව

orthogenetic

යථෝද්භවය

orthogenesis

යදම්

n. irons

යදම් ගැටෙන හඬ

n. clank

යදම් ගැටෙන හඬ නැගීම

1. clanked
2. clanking

යදම් යොදනවා

vt. iron

යද්දෙස්සා

Soc. witch doctor

යදැත්ත

Civ. tine

යදැල

Civ. mat

යදි

Log. if

යදිනවා

1. vt. beseech
2. v. invoke
3. v. pray

යදියා

Soc. beggar

යදෘච්ඡ

a. fortuitous