යදියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යාචකයා ; හිඟන්නා ; ඉල්ලන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. beggar