සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3496

යදෘච්ඡතාව

n. spontaneity

යදෘච්ඡාවාදය

Log. tychism

යදෘච්ඡිකවාදය

Log. casualism

යදෘච්ජක

Psy. fortuitous

යන

1. a. named
2. a. walking

යන එන

a. frequenting

යන එන වාහන එක පැත්තකට හැරවීම

n. contraflow

යන වචනය යටතේ

sub-voce

යනවා

1. vt. desert
2. vi. gang
3. vi. go
4. vti. pass
5. vt. pass away

යන්තමට

adv. cursorily

යන්තම්

1. adv. barely
2. adv. hardy
3. adv. just
4. adv. little
5. adv. narrowly
6. a. remote
7. adv. scarcely
8. vt. skin-deep
9. a. veriest

යන්තම් අවකාශය

n. foothold

යන්තම් උණු

a. lukewarm

යන්තම් ගානවා

vt. dab

යන්තම් ගැටීම

n. graze

යන්තම් ගෑවීගෙන යනවා

vti. graze

යන්තම් ගෑවුණු ගුණය

n. tincture

යන්තම් තම්බනවා

vt. parboil

යන්තම් දවනවා

vt. singe

යන්තම් දැනෙන භූමිකම්පාව

n. earth tremor

යන්තම් දැනෙන රසය

n. smack

යන්තම් දැනෙන සුළඟ

n. waft

යන්තම් පාට කරනවා

vt. tint

යන්තම් පිරිමසා ගන්නවා

1. vt. tide
2. vt. eke out