සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3497
යන්තම් පිරිමහින
යන්තම් පිරිමැසෙන
යන්තම් පිරිමැසෙන ප්රමාණය
n. modicum
යන්තම් වත්
යන්තම් විකාව කරනවා
vt. scrape along
යන්තම් වෙලාවට
adv. in the nick of time
යන්තම් සතුටු කරනවා
vti. tickle
යන්තම් සායම් පොවනවා
vi. tinge
යන්තම් හැඟීම
n. inkling
යන්තම් හැපීගෙන යනවා
vti. graze
යන්තමින්
යන්තමින් අඟවනවා
vt. shadow
යන්තමින් අනතුරෙන් ගැලවීම
n. close shave
යන්තමින් අනූනවයෙන් බේරීම
n. shave
යන්තමින් ඇඟවීම
1. n. glimmering
2. n. hint
යන්තමින් ඇස්කොනින් බැල්ම
n. squint
යන්තමින් කරන ලද්ද
යන්තමින් කරනවා
vti. dabble
යන්තමින් කෙරෙනවා
vti. jog
යන්තමින් දක්වනවා
vt. shadow
යන්තමින් දකිනවා
vt. descry
යන්තමින් දෙනවා
vt. stint
යන්තමින් පෙනෙනවා
vti. play
යන්තමින් බබලනවා
vti. blink