යනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. එක් තැනක සිට තවත් තැනකට යෑම කරනවා ; ගමන් කරනවා ; ප්රයාණය තරනවා.
2. (කල්) ගතවෙනවා ; (කල්) පසුවෙනවා.
3. (යමක්) අතහැර යනවා ; නැතිවෙනවා ; ප්රාණය නිරුද්ධ වෙනවා.
4. කියනවා ; පවසනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vt. desert
2. vi. gang
3. vi. go
4. vti. pass
5. vt. pass away