පිළිමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රතිමාව ; අඹන ලද හෝ නෙළන ලද රූපය ; පිළිබිඹුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මැටි වැනි දෙයින් නෙළන ලද රූපය (පා. පටිමා සං. ප්‍රතිමා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. idol
2. n. image
3. n. statue