සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2800

පිළිමය

1. Psy. idol
2. n. image
3. n. statue

පිළිමයක අඩිය

n. pedestal

පිළිමයක් වැනි

a. statuesque

පිළිමල්

1. antagonistic
2. a. opposite

පිළිමිණ

n. crystal

පිළිමුහුම

1. backcross
2. back-cross

පිළිය

1. n. cloth
2. n. dress

පිළියත් සංඥාව

Psy. warning signal

පිළියම

1. n. cure
2. n. medicament
3. Art. mending
4. n. remedy
5. Bot. repair
6. n. treatment

පිළියම්

Law. redress

පිළියම් කරනවා

1. vt. repair
2. repairs

පිළියම් කළ නොහැකි

a. irrecoverable

පිළියම් කළ හැකි

a. repairable

පිළියම් කිරීම

1. Che. treat
2. treatment

පිළියම් යොදනවා

vt. remedy

පිළියවනය

Civ. relay

පිළියැදුම

1. counter-claim
2. counterclaim

පිළියැවුම

throwing-back

පිළියුම

n. repeat

පිළියෙල

Soc. arrangement

පිළියෙල කරනවා

1. vt. adjust
2. vt. arrange
3. vt. array
4. vt. co-ordinate
5. vti. do
6. vti. dress
7. vt. embody
8. vt. order
9. vt. draw out

පිළියෙල කළ දේ

n. preparation

පිළියෙල කිරීම

n. disposal

පිළියෙල කොට තබනවා

vt. dispose