පිළිමල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සතුරා ; එදිරිවාදියා ; විරුද්ධවාදියා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. විරුද්ධකාර; හතුරු; ප්‍රතිමල්ල; ප්‍රතිමල්ලව (පා. පටිමල්ල සං. ප්‍රතිමල්ල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. antagonistic
2. a. opposite