සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2801

පිළියෙල නොකළ

a. raw

පිළියෙළ

1. Mat. arrangement
2. n. array

පිළියෙළ කරනවා

v. arrange

පිළියෙළ කළා

vti. did

පිළියෙළ කිරීම

1. Mat. arrangement
2. n. arranging

පිළියෙළ කිරීම්

Mat. arrangements

පිළිරැව් දෙන හෝ නින්නාද වන හඬ නගනවා

v. ding

පිළිරැව් දෙනවා

v. echo

පිළිරැස (නැවත එකතුවීම)

restitution

පිළිරුව

1. Bot. cast
2. effigy
3. n. image
4. Oth. portrait
5. Aes. statue

පිළිරුව ගැනීම

Civ. rubbing

පිළිරුවා

imago

පිළිරූ

effigies

පිළිරූ සුවන් පිලවා

imagochrysalis

පිළිරූ-සුවන් පිලවා

imagochrysalis

පිළිල

1. n. parasite
2. reverse

පිළිල වර්ගයක්

n. gall

පිළිලදුව

Eco. payback

පිළිලබනවා

Law. recover

පිළිලය

n. parasite

පිළිලැබුම

Law. recovery

පිළිලොම්

a. reverse

පිළිවටනවා

Eco. escheat

පිළිවට්ටම

Eco. rediscount