පිළිලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උද්භිදයක සාරය උරා බොමින් පෝෂණය වන ශාකය ; පරපෝෂිත ශාකය ; ප්රධාන ගසක් විනාශ කරමින් වැවෙන ලතා ආදිය.
2. අවහිරය ; බාධාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පරපෝෂිත ශාකය/ අවහිරය; බාධාව
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. parasite
1. නා. උද්භිදයක සාරය උරා බොමින් පෝෂණය වන ශාකය ; පරපෝෂිත ශාකය ; ප්රධාන ගසක් විනාශ කරමින් වැවෙන ලතා ආදිය.
2. අවහිරය ; බාධාව.
නා. පරපෝෂිත ශාකය/ අවහිරය; බාධාව
n. parasite