පිළිරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රූපයක් අනුව සාදා ගැනුණු අන් රූපය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ප්‍රතිමාව (පා. පටිරූප සං. ප්‍රතිරූප)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. cast
2. effigy
3. n. image
4. Oth. portrait
5. Aes. statue