සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2802

පිළිවට්ටම් කරනවා

1. Eco. rediscount
2. re-discount

පිළිවට්ටම් කිරීම

Eco. rediscounting

පිළිවදන

1. n. reply
2. Law. retorsion
3. Law. retort

පිළිවදන් දෙනවා

1. vti. answer
2. answered
3. answering
4. Soc. retort

පිළිවන්

1. a. able
2. a. possible

පිළිවර

Eco. drawback

පිළිවාත්තුව

Aes. recast

පිළිවාසුලිය

n. anticyclone

පිළිවාසුළිය

n. anticyclone

පිළිවැටුම

Eco. escheat

පිළිවැටුම් ණය

Eco. revolving credit

පිළිවැටෙනවා

Eco. escheat

පිළිවැයීම

Ele. play back

පිළිවැස්ම

n. apron

පිළිවිනිමය

re-exchange

පිළිවිසඳුම

Mat. resolvent

පිළිවිසඳුම්

Mat. resolvent

පිළිවිසඳුව

Mat. resolver

පිළිවිසිනවා

v. inquire

පිළිවිසීම

Soc. interview

පිළිවෙත

1. n. observance
2. Aes. policy
3. n. procedure
4. n. ritual

පිළිවෙත් පිළිබඳ වූ

a. ritual

පිළිවෙත් විධි

ritual

පිළිවෙතෙහි ඇලුණු

a. ceremonious