පිළිවැස්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වළන්, මාලු ආදී යමක් ගෙනයෑම සඳහා ගොක්කොළ වලින් සාදා ගන්නා කූඩය.
2. ආවරණය ; වැස්ම.
3. වැඩපළ කිරීමේ දී ඇඟ ලා ගන්නා උඩ ඇඳුම ; බාහිරාවරණය ; බාහිර ඇඳුම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හට්ටි, පෙට්ටි ආදිය ගෙන යෑමට ගොක්කොළවලින් සාදා ගන්නා කූඩය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. apron