පිළිවදන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උත්තරය ; ප්‍රතිවචනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උත්තරය; ප්‍රතිවචනය (පා. පටිවචන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. reply
2. Law. retorsion
3. Law. retort